2020 ලෝක විවාහක රූ රැජිණ කිරුල ලංකාවෙන් ගිලිහෙයි : අයර්ලන්තයට කිරුල හිමිවෙයි 

Share:
2020 ලෝක විවාහක රූ රැජින ලෙස එම වසරේ දෙවන තැන දිනූ ඇය අයර්ලන්තයේ කේට් ශෙනීඩර් 2020 ලෝක විවාහක රූ රැජිණ ලෙස නම් කර තිබෙනවා. ඒ ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළ දිනා ගනු ලැබූ කැරොලයින් ජුරි විසින් ස්වේච්ජවෙන්ම සිය කිරුළ අත්හැරීම නිසායි. ලෝක විවාහක රූ රැජිණ ආයතනයෙන් මේ පිලිබඳව සමාජ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. තමා විසින් ස්වෙච්ජාවෙන්ම කිරුළ අත්හැරීම සම්බන්ධයෙන් කැරොලයින් ජුරි විසින් ලෝක

from GOSSIP NEWS https://ift.tt/2PbmwK2
via https://tamil244.blogspot.com/

No comments