කොවිඞ් වෛරසයෙන් ආරක්‍ෂාවීම සඳහා මුව ආවරණ නිෂ්පාදනය කරන මිනුවන්ගොඩ, යටියන පිහිටි කුඩා කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 19 දෙනෙකු කොවිඞ් ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක අරුණ රන්දෙණිය ප්‍රකාශ කර සිටිනවා. එම කර්මාන්ත ශාලාවේ දිවා සහ රාති‍්‍ර වශයෙන් සේවා මුර දෙකකට සේවක සේවිකාවන් 40 දෙනෙකු පමණ සේවය කරන බවත් දිවා කාලයේ සේවය කරන සේවිකාවක්
from GOSSIP NEWS https://ift.tt/32X6uGK
via https://tamil244.blogspot.com/
No comments