තවත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ කරනවා - ෆේස්බුක් ඔස්සේ වහසිබස් දෙඩු 19 හැවිරිදි ගම්පොළ තරුණයා බුද්ධි අංශ අත්අඩංගුවට (PHOTOS)

Share:
සහරාන් සිදු කළාක් මෙන් නැවතත් බෝම්බ ප‍්‍රහාරයකට සූදානම් බවත් ඉන්දියාව වර්තමානයේ පත්ව ඇති ඛේදනීය තත්ත්වයට ශ‍්‍රී ලංකාවත් පත්කළ යුතු බවත් සඳහන් කරමින් මුහුණු පොතේ සටහන් තැබූ ගම්පොළ කහටපිටිය පදිංචි 19 හැවිරිදි මුස්ලිම් ජාතික තරුණයකු ගම්පොළ මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.   මොහු පාස්කු ප‍්‍රහාරයේ ප‍්‍රධාන සැකකරුවන් සහ මාවනැල්ල බුදු පිළිම කැඞීමේ ප&z

from GOSSIP NEWS https://ift.tt/3eG6ekV
via https://tamil244.blogspot.com/

No comments