ඈත පිටිසර ගම්මානවල පදිංචි රූමත් යුවතියන්ට රැකියා ලබාදෙන බවට පවසා නගරයට ගෙන්වා පසුව ඔවුන් සංවිධානාත්මකව ගණිකා වෘත්තියට යොමු කළ බව කියන ජාවාරම්කරුවන් පස් දෙනකු සහ එම ගණිකා නිවාසවල රැඳී සිටි ළාබාල යුවතියන් 18 දෙනෙකු පෙරේදා අත්අඩංගුවට ගෙන ඇත. මෙම ගණිකා නිවාස වටලන ලෙසට මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතා විසින් ලබාදුන් උපදෙස් අනුව වැටලීම් මීගමුව අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපත
from GOSSIP NEWS https://ift.tt/3g08khR
via https://tamil244.blogspot.com/
No comments