පැය 15ක් නොකඩවා පිහිනා ලෝක වාර්තාව අභියස සිටින ශ්‍රී ලංකික ගුවන් විරුවා

Share:
ශ්‍රී ලංකාවේ සිට ඉන්දියවට පිහිනා ලෝක වාර්තාව අභියස සිටින ශ්‍රී ලංකික ගුවන් විරුවා මේවන විට ඉන්දියාව පේන මානයට පැමිණ ඇති බවට වාර්තා වේ.දැනට පැය 15ක් නොකඩවා පිහිනා යන මොහුට ගතවෙන සැම නිමේෂයකම යෝධ බල දිරි ලැබ ලක්මව රනින් සරසවමින්,ලෝක වාර්තාව ශ්‍රී ලංකා මාතාවගේ නාමය ලොවේ රදවන්නට රොශාන් අබේසුන්දර ගුවන් විරැවාට ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා කියා අපි සවොම ප්‍රාර්ථනා කරමු.

from GOSSIP NEWS https://ift.tt/3d3EW8u
via https://tamil244.blogspot.com/

No comments