ජංගම දුරකතනය නොදුන් හේතුවෙන් 14 හැවිරිදි සිසුවා එල්ලී මියයයි

Share:
මෙම සිද්දිය වාර්තා වන්නේ යාපනය සුළිපුරම් පිලවට්ටෙයි ප්‍රදේශයෙනි, මව සිය ජංගම දුරකථනය නොදුන් නිසා මෙසේ ගෙල වැල ලාගෙන මියගොස් ඇත්තේ 14 හැවිරිදි 9වන වසරේ ඉගෙනුම ලබන දරුවෙකි. ජංගම දුරකථන ක්‍රීඩා වලට ඇබ්බැහි වී සිටි නිසා පාසල් වැඩකටයුතු නොකිරීම නිසාත් මෙමෙ දරුවගේ මව විසින් ජංගම දුරකථනය ඇය බාරයට ගැනීම හේතුවෙන් මෙසේ සියදිවි හානි කරගෙන ඇති පොලිස් ආරංචි මර්ග පවසනවා   

from GOSSIP NEWS https://ift.tt/3uyXT91
via https://tamil244.blogspot.com/

No comments