පුවත්පත්වල දැන්වීම් පළකොට දහසින් බැඳි පියළි අතපුරා ලැබෙන බවට දුරබැහැර ගම්මානවල ලාබාල තරුණියන් රවටා සම්භාහන මධ්‍යස්ථානවල තෙරපිවරියන් ලෙස පුහුණුවීමට යැයි කියා ලාබාල තරුණියන් නගරබදට ගෙන්වා ඔවුන් ගණිකා වෘත්තියට යොදවන සංවිධානාත්මක කල්ලියක් විසින් මීගමුවේ මෙහෙය වූ සුපිරි ගණිකා මධ්‍යස්ථාන දහයක සිටි තරුණියන් 24 ක් අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලිසිය සමත්විය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා
from GOSSIP NEWS https://ift.tt/3t3rTtz
via https://tamil244.blogspot.com/
No comments