හදිසි අනතුරකට ලක්ව ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොළය මියගිය බවට වෛද්‍යවරුන් තහවුරු කළ 19 හැවිරිදි තරුණයකුගේ අක්මාව හා වකුගඩු මරණාසන්න රෝගීන් තිදෙනකුට බද්ධකර ඇත. එමගින් ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට වෛද්‍යවරුන් කණ්ඩායම ඊයේ සමත්ව තිබෙනවා. අක්මා බද්ධය කොළඹ ජාතික රෝහලේද වකුගඩු බද්ධ කිරීම් දෙක මහනුවර ජාතික රෝහලේදී සහ අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදුකර ඇත. මෙලෙස රෝගීන් තිදෙ
from GOSSIP NEWS https://ift.tt/3v81QBO
via https://tamil244.blogspot.com/
No comments