මෙරට හෝටල්වල ඇති තැබෑරුම් රාත්‍රී 1.00 දක්වා විවෘත කොට තැබීමට අවසර ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටිනවා. එමෙන්ම මෙරට සියලුම තැබෑරුම් උදෑසන 9.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘත කොට තැබිය යුතු බවත් බලපත්‍ර ලබාදී මෙරට වගා කරනු ලබන "කංසා" විදෙස් රටවල් වලට අපනයනය කිරිමට අවසර ලබාදිය යුතු බවද ඇය පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්
from GOSSIP NEWS https://ift.tt/3n1ADxU
via https://tamil244.blogspot.com/
No comments