සමාජ මාධ්‍ය කැළඹු පහරදීමේ වීඩියෝව : පොලිස් නිලධාරියාගේ සේවය අත්හිටුවයි  (VIDEO)

Share:
ජනාකීර්ණ මාර්ගයක රථ වාහන හැසිරවීමේ නිරත පොලිස් නිලධාරියෙකු විසින් පුද්ගලයෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතිනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කලේ මහරගම පොලිසියට අනියුක්ත පොලිස් නිලධාරියෙකු විසින් පන්නිපිටිය ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුකර ඇති බවයි. මෙලෙස පහර කෑමට ලක්ව තිබෙන්නේ ලොරි රථ රියැදුරෙක් බවයි

from GOSSIP NEWS https://ift.tt/3u373KD
via https://tamil244.blogspot.com/

No comments