පහර දීමකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකුට එරෙහිව පානදුර උතුර පොලීසියේ නිලධාරීන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකළ බව පවසමින් පහරකෑමට ලක් වූ පාර්ශවය අද එම පොලිස් ස්ථානය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූ අතර එහිදී නොසන්සුන්තාවක්ද ඇති වුණා. පහරකෑමට ලක් වූ පුද්ගලයෙකු මැහුම් 15 ක් සහිතව කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවක ඊට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම විමතියට කරු
from GOSSIP NEWS https://ift.tt/3lWmP7z
via https://tamil244.blogspot.com/
No comments