ඓතිහාසික කූරගල පුජා භුමිය වෙනුවෙන් කැපවූ නෙත් එෆ්එම් නාලිකාව වෙනුවෙන් මහා සංඝරත්නයේ පැසසුම් (PHOTOS)

Share:
ඓතිහාසික කූරගල පුජා භුමිය යළි මෙරට සැදැහැවතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වන ගෞරවනීය ස්ථානයක් බවට පත් කිරීමේ මහා පුණ්‍යකර්මය දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ සිදු කෙරුණා. ඒ, නෙත් එෆ් එම් රේඩියෝවේ මූලිකත්වයෙන්. ඒ අනුව ඓතිහාසික කූරගල පුජා භුමියේ නව චෛත්‍යයක් ඉදිකිරිම සඳහා මුල් ගල තැබීම සිදු වුණේ ඊයේ පස්වරුවේයි. මෙලෙස මුල් ගල තැබුණේ ‘අසදිසි ශාක්‍ය සුගත මහා සෑය‘ටයි.

from GOSSIP NEWS https://ift.tt/3rxFt6O
via https://tamil244.blogspot.com/

No comments