දේශීය අමුද්‍රව්‍ය වලින් සෑදු ධුමපානයක් වෙළෙදපළට (PHOTOS)

Share:
මෙරට අමුද්‍රව්‍ය මත පදනම්ව නිපදවන ලද දේශීය ධුමපානයක් වෙළෙදපළට හඳුන්වා දී තිබෙනවා. Lion Heart ලෙස නම් කර ඇති ආයුර්වේද ධූමපාන නිපැයුම්කරු වන්නේ සමන්ත පුංචිහේවායි. කුරුඳු සිගරැට්ටුව හඳුන්වා දීමේ අවස්ථාවට එක්වෙමින් කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ කියා සිටියේ මෙම ධුමපානය මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෝධ පිම්මක් තබනු ඇති බවයි. දේශීය අමුද්‍රව්‍ය මත පදනම් වූ මේ ධූමපාන තදින් දුම්පාන

from GOSSIP NEWS https://ift.tt/38UJAU2
via https://tamil244.blogspot.com/

No comments