තනිකම වෙනුවෙන් ඇමතිවරයෙක්

Share:
සියදිවි නසාගැනීම් සහ ළමා දරිද්‍රතාව වැනි ගැටළු වලට මුහුණ දීම සඳහා ජපාන රජය පෙබරවාරි 19 වන දින සිය කැබිනට් මණ්ඩලයේ හුදකලා / තනිකම මර්දන කාර්යාලයක් නිර්මාණය කළේය. කොවිඩ් වෛරස් අර්බුදය හේතුවෙන් වසර 11 කට පසු ප්‍රථම වතාවට සියදිවි නසාගැනීම් අනුපාතය ඉහළ යාම නිසා ජපාන අගමැති යොෂිහයිඩ් සුගා ටෙට්සුෂි සකමොටෝව එහි තනිකම පිළිබඳ ප්‍රථම ඇමතිවරයා ලෙස පත් කර තිබේ. මීට අමතරව, ජාතියේ උපත් අනුපාතය පහත

from GOSSIP NEWS https://ift.tt/2Nv8x0F
via https://tamil244.blogspot.com/

No comments