කොරෝනා ආසාදිතයන් හඳුනාගත හැකි පහසු රුධිර පරීක්ෂණ ක්‍රමවේදයක්, මෙරට මහාචාර්ය නීලිකා මලවිගේද ඇතුළත් ඔක්ස්ෆර්ඩ් සරසවි විශේෂඥ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා. කොරෝනාවෛරස් ප්‍රතිදේහ පරීක්ෂා කෙරෙන මෙම පරීක්ෂණය ඇඟිලි තුඩකින් ලබා ගන්නා රුධිර බිඳුවකින් සිදුකිරීමට හැකිවීම විශේෂත්වයක්. එය ඉක්මන් හා භාවිතයට ඉතා පහසු ක්‍රමවේදයක් බවයි පර්යේෂකයින් පවසන්නේ. මෙම පරීක්ෂනය සඳහා ශ්‍රි ලංකාව, තා
from GOSSIP NEWS https://ift.tt/3m2HLtz
via https://tamil244.blogspot.com/
No comments