රට වෙනුවෙන්, ජාතික කොඩිය වෙනුවෙන් තමයි අපි කී‍්‍රඩා කරන්නේ... කිසිම වෙලාවක අපි අපි ගැන හිතුවේ නැහැ - තිලකරත්න ඩිල්ෂාන්

Share:
ලෙජන්ඞ්ස් යනු අමතක නොවන වීරයන්ය. ඔවුහු කුමක් හෝ ක්‍ෂේත‍්‍රයකින් නොමැකෙන සේවයක් කළා වූවෝ වෙති. ඔවුන් අමරණීය වූවන් යැයි ද කිව හැක. ඒ අමරණීය වූවන් අතරේ කි‍්‍රකට්වලින් අමරණීය වූවන් අතර ලෝක කි‍්‍රකට් තරගාවලියක් දැන් පැවැත්වේ. ඒ ඉන්දියාවේදීය. එහි අවසන් තරගය අද පැවැත්වේ.    ඒ තරගාවලියේදී ලෙජන්ඞ්ස්ලා අතර ද ලෙජන්ඞ් කෙනෙක් වූ අයෙක් වේ. 44 හැවිරිදි වියේ පසු වුවත් තවමත

from GOSSIP NEWS https://ift.tt/3vMZGZG
via https://tamil244.blogspot.com/

No comments