මහත්තයෝ, බස් එකේ රියදුරා ගැන එදා කිව්ව දේ ඇහුවනම් අද මේ මිනිස්සු ජිවත් වෙනවා : අනතුරට පත්වූ බසයේ මිට පෙර ගමන් කළ මගියෙකු තැබූ සටහන

Share:
පස්සර 13 කණුව ප්‍රදේශයේ දී අද උදෑසන බස් රථයක් රියැදුරුට පාලනයෙන් ගිලිහි යෑම හේතුවෙන් අඩි 300ක් ගැඹුරු ප්‍රපාතයකට පෙරලීයාමෙන් සිදුවූ අවසනාවන්ත අනතුරෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. මෙම අනතුර සිදුවීමෙන් පසු බස් රථ රියැදුරු ආසනයේ සිරවී සිටි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව සිට ඇති බවත් වාර්තා වන පරිදි ඒ බස් රථයේ රියැදුරු නොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති

from GOSSIP NEWS https://ift.tt/3tFnnkJ
via https://tamil244.blogspot.com/

No comments