තමාගේ ජීවිතය අනූනවයෙන් බේරුන බවත්,අයි.ඩී.එච් රෝහලේ සිටියදී ජීවිතය පිළිබඳව සියලු බලාපොරොත්තු සුන් වූ බවත් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසුව තම ජීවිතය රැකගැනීමට අධික වෙහෙසක් හා කැපවීමක් සිදුකළ සියලු දෙනාට පිං දෙන බවද අමාත්‍යවරිය පවසනවා. ඇය මේ බව පවසා සිටියේ රූපවාහිනී වැඩසටහනකට සහබාගි වෙමින්. ඇය මෙසේද පවසා තිබුනා, මම හිටියෙ මරණ මංචකයේ මට ඒ ව
from GOSSIP NEWS https://ift.tt/2OUNfKw
via https://tamil244.blogspot.com/
No comments