පස්සර අනතුරෙන් මව්පියන් අහිමිවූ දරු තිදෙනාට ජීවිතය දෙන්න ආ වෙදැදුරු 

Share:
බදුල්ල පස්සර ප්‍රදේශයේ පසුගියදා සිදු වූ බස්රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත් යුවළගේ දරුවන් තිදෙනා භාර ගැනීමට අම්පාර වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වජිර රාජපක්ෂ ඉදිරිපත් වී තිබෙනවා. දිස්ත්‍රික් ලේකම්වරයා, ප්‍රාදේශීය ලේකම්වරයා හා අම්පාර පොලිසිය මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව වෛද්‍ය වජිර රාජපක්ෂ සඳහන් කර සිටින්නේ. මේ වන විට

from GOSSIP NEWS https://ift.tt/31hIFbN
via https://tamil244.blogspot.com/

No comments