පෙට්ට්‍රල් ගඳ සුවද බැලීමට ගිය දරුවා ජිවිතක්ෂයට 

Share:
යතුරු පැදියක ඉන්ධන ටැංකියේ මුහුඩිය ඉවත්කොට පෙට්ට්‍රල් වල ගඳ සුවද බැලීමට ගිය වයස අවුරුදු 7ක දරුවෙකු මිය යෑමේ පුවතක් දඹුල්ල පොලිස් බල ප්‍රදේශයේ, වැලමිටියාව ප්‍රදේශයෙන් ඊයේ පස්වරුවේ වාර්තා වනවා. මෙසේ අවාසනාවන්ත අන්දමට මියගොස් ඇත්තේ දඹුල්ල වැලමිටියාව ප්‍රාථමික විදුහලේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ සජිත් කුමාර මුණසිංහ 7 හැවිරිදි දරුවෙකු බව පොලීසිය සඳහන් කළේ. මෙම දරුවා ඊයේ පස්වරුවේ තම මි

from GOSSIP NEWS https://ift.tt/3vO6nue
via https://tamil244.blogspot.com/

No comments