ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට කොරෝනා : සෙසු ක්‍රීඩකයින් ස්වයං නිරෝධායනයට 

Share:
ඉන්දියාවේ පැවැති රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වී තිබෙනවා. මේ හේතුවෙන් ඔහු ඇතුලු එම තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ සියළු ක්‍රීඩකයින් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ ශ්‍රී ලංකා ලෙජන්

from GOSSIP NEWS https://ift.tt/39qBsuA
via https://tamil244.blogspot.com/

No comments