පොලිසිය තුලදීම සැමියා ගෙන් බිරිඳට ඇසිඩ් ප්‍රහාරයක් 

Share:
උඩුගම පොලිස් ස්ථානය තුළ දී සැමියා විසින් තම බිරිඳට එල්ල කළ ඇසිඞ් ප‍්‍රහාරයකින් ඇය බරපතළ පිළිස්සුම් තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බැව් උඩුගම පොලිසිය පවසනවා. පොලිසියට ලද පැමිණිල්ලකට අනුව මෙකී අඹු සැමි යුවළ අතර වූ පවුල් ආරවුලක් විභාග කිරීම සඳහා පොලිසියට පැමිණෙන ලෙස මොවුන් දෙදෙනාට පොලිසිය මගින් දැනුම් දී ඇත. එහෙත් මොවුන් දෙදෙනා ස්ථාන දෙකක සිට අලූයම 5.30ට පමණ පොලිසියට

from GOSSIP NEWS https://ift.tt/2Pdds79
via https://tamil244.blogspot.com/

No comments