විදේශගත වීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත අද දින උදෑසන පැමිණි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට ඒ සඳහා අවසර ලබාදීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවසර නොදීම හේතුවෙන් යම් ප්‍රමාදයක් ඇතිවූ බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පවසනවා. අමාත්‍යවරයාට එරෙහිව අධිකරණය විසින් පනවා තිබූ ගුවන් ගමන් තහනම් නියෝගයක් ඉවත් කිරීම පිළිබඳ වූ තොරතුරු ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්
from GOSSIP NEWS https://ift.tt/3v4GRkn
via https://tamil244.blogspot.com/
No comments