ගෝලීය දේශගුණ විපර්යාසන් පිළිබඳව සමාජය දැනුවත් කිරීම සඳහා ලොව පුරා ක්‍රියාත්මක වැඩසටහනට සමගාමීව, වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂක තරුණ සංගමය විසින් මේ වනවිට රටේ ස්ථාන කිහිපයක සිදු වෙමින් ඇති පරිසර හානි පිළිබඳව සමාජයේ අවධානය යොමු කරවීමේ අරමුණින් කොළඹ නෙලුම්පොකුණ රඟහල ඉදිරිපිට එම සිතුවම තාවකාලික ප්‍රදර්ශනයකට තැබීය. ලෝක දේශගුණ විපර්යාසන්ට එරෙහිව පියවර ගැනීමේ දිනයට සමගාමීව කොළඹදී පැවැත්වීමට නියමිත
from GOSSIP NEWS https://ift.tt/2PbDhEk
via https://tamil244.blogspot.com/
No comments