කොරෝනා වසංගතය අතරේ මැදපෙරදිග ඇතුළු විවිධ රටවල තවදුරටත් කොටුවී සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් ගෙන්වා ගැනීම සඳහා මෙතෙක් කිසිදු විධිමත් වැඩපිළිවෙලක් දියත් කර නොමැතිකම නිසා ශ්‍රී ලාංකිකයින් එම රටවල උද්‍යාන වැනි පොදු ස්ථානවල අතරමං වී සිටී. විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්, ද්විත්ව පුරවැසියන් සහ විදේශිකයින් සඳහා වන නිරෝධායන මාර්ගෝපදේශ මාලාව සංශෝධනය
from GOSSIP NEWS https://ift.tt/3eNBmAO
via https://tamil244.blogspot.com/
No comments