"මාරුවීම බල රහිත කරන්න " - රාජකීයේ හිටපු විදුහල්පතිගේ , පෙත්සම සලකා බැලීම පලමුවෙනිදා

Share:
වහාම ක්‍රියාත්මක වන පරිදි අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ ධුරයක වැඩ බැලීමට තමාට ලබාදුන් ස්ථාන මාරු බලරහිත කරන ලෙස ඉල්ලා කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඩී. ඒ. අබේරත්න මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 1 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා නියෝග කළේය. සාධාරණ හේතුවක් නොමැතිව දේශපාලන අවශ්‍යතා මත ලබාදුන් එකී ස්ථාන මාර

from GOSSIP NEWS https://ift.tt/3f4ZGOD
via https://tamil244.blogspot.com/

No comments