කෝටි ගණනක ණය මුදලකින් බේරීමේ අරමුණින් තමන් ගිනි තබාගෙන සියදිවි නසා ගත් බව හැඟවීමට වෙනත් පුද්ගලයෙකු ඝාතනය කර පුළුස්සා දමා සැඟවී සිටින අපරාධකරුවෙකු අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව කුරුණෑගල පොලීසියේ අපරාධ විමර්ශන අංශය පවසයි. සැකකරු කුරුණෑගල ශික්ෂණ රෝහල ඇතුළු ආයතන ගණනාවකට ආහාර ද්‍රව්‍ය සැපයීමේ උප කොන්ත්‍රාත්තුවක් බාරව සිටි අයෙකු බව පොලීසිය සඳහන් කරයි. බණ්ඩාරනායක
from GOSSIP NEWS https://ift.tt/3cwYd28
via https://tamil244.blogspot.com/
No comments