ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ හෙළ ගී අඹරේ රන් ස්වරය වන්නේ ඇයයි. ආචාර්ය සුජාතා අත්තනායක යනු මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ සිටින ප්‍රවීණම කලාකාරියකි. මෙරට පමණක් නොව විදෙස් රටවලින්ද බොහෝ ඇගයීමට ලක්වූ මෙරට සම්පතකි. ගායන හා වාද්‍ය විශාරද කලාශූරී ආචාර්ය සුජාතා අත්තනායක මෙරට ජ්‍යෙෂ්ඨම චිත්‍රපට පසුබිම් ගායිකාවකි. දශක කිහිපයක් තුළ ඇය ලබාගත් සම්මාන ප්‍රමාණය අති මහත්ය. 1965 වසරේ
from GOSSIP NEWS https://ift.tt/3s8E6fN
via https://tamil244.blogspot.com/
No comments