මේ වන විට සිර දඬුවමට ලක්ව සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට එරෙහිව 2016 වසරේදී නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ මහින්දානන්ද අලුත්ගමගේ විසින් ගොනුකරන ලද නඩුව ඉල්ලා අස්කර ගැනීමට අද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කරනු ලැබුවා. මෙහිදී අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ එම නඩුව ඉල්ලා අස්කරගැනීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ තමන් රන්ජන් රාමනායක මන්ත්‍ර
from GOSSIP NEWS https://ift.tt/31AwW8s
via https://tamil244.blogspot.com/
No comments