''ඉස්පිරිතාලේ ගිය අම්මයි තාත්තයි ලුණුගලදී මග හැරුණු බස් එක පසුපස ත්‍රිරෝද රියකින් හඹාගෙන ගොස් ඊට ගොඩවුණා''

Share:
"තාත්තාගේ ඇස් පෙන්නන්න බදුල්ල ඉස්පිරිතාලෙට ගිය අම්මයි තාත්තයි දෙන්නම අද අපි දාලා ගිහින්. දැන් ඉතිරිවෙලා ඉන්නේ අත්තම්මා විතරයි." පස්සර මාරක බස් අනතුරින් මිය ගිය අන්තෝනි සාමි නෝවා හා බැනට් මැඩෝනා යුවළගේ දියණිය සිය මවගේ හා පියාගේ හදිසි වියෝව දරාගත නොහැකිව හඬමින් එසේ පැවසීය. ලුණුගල අඩාවත්ත ප්‍රදේශයේ පෑස්සුම්කරුවකු ලෙස රැකියාව කළ අන්තෝනි සාමි නෝවා (32) සහ ඔහුගේ බිරිය වූ බැනට් මැඩෝනා

from GOSSIP NEWS https://ift.tt/3sfuyzE
via https://tamil244.blogspot.com/

No comments