පාසල් සිසුවියකට මත්පැන් පානය කරවා ඇය අව සිහියෙන් සිටියදී අතවරයට ලක්කර පසුව විවාහ කරගෙන ඇතැයි කියන පුද්ගලයකු හා එම සිසුවිය සැකපිට අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලිසිය පවසනවා. අත්අඩංගුවට පත්ව ඇත්තේ විසි හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධියට අදාළ සිසුවිය ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පාසලක උසස් පෙළ විභාගය හදාරමින් සිට ඇති අතර මෙම තරුණයා සමඟ වසර තුනක පමණ සිට පෙම් සබඳතාවක් පවත්වා ඇති බවත් පොලිසිය
from GOSSIP NEWS https://ift.tt/3w7x5yo
via https://tamil244.blogspot.com/
No comments