ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ශාන් ගේ කලවයේ ආබාධයක් ඇතිවීම හේතුවෙන් අද දිනයේදී ඔහු කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී MRI ස්කෑන් පරීක්ෂණයකට ලක්ව තිබෙනවා. මිට දින දෙකකට පෙර අවසන් වූ රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන තරගාවලිය පුරාවට තිලකරත්න ඩිල්ෂාන් ක්‍රීඩා කර ඇත්තේ ආබාධය සහිතව බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ කළමණාකරු ශ්‍යාම් ඉම්පෙට් සඳහන් කලේ තරගාවලියේ පළමු තරග
from GOSSIP NEWS https://ift.tt/3tNquXT
via https://tamil244.blogspot.com/
No comments