ගාල්ල ගිංතොට ප්‍රදේශයේ විහාරස්ථානයක බව කියවෙන හිමි නමක් කලහකාරී ලෙස හැසිරෙන වීඩියෝවක් සමාජජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වනවා. එහිදී අදාළ හිමිනම අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පුද්ගලයකුට පහර දීමට උත්සාහ දරන අකාරය ද එම වීඩියෝවේ දැක්වෙනවා. මෙම සිද්ධිය සමථයකට පත් කිරීම සඳහා පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ සිටින අවස්ථාවේ පවා එම හිමි නම සිය කලහකාරී බව දිගටම පවත්වාගෙන යෑම ගැටලුවට කරුණක්.&
from GOSSIP NEWS https://ift.tt/3sQ6dkx
via https://tamil244.blogspot.com/
No comments