කාගෙත් කතාබහට ලක්වුණු ජපන් ජාතික තරුණියක්, මෙරටට රැගෙන ආ කසුන්, පෙරේදා පිය පදවිය ලබා තිබෙනවා. ඒ කොළඹ පෞද්ගලික රෝහලකදී යි.සෝරා නම් මෙම ජපන් ජාතික තරුණිය, කසුන් විසින් මෙරටට රැගෙන විත් තිබුණේ දැඩි නීති රෙගුලාසි පවා උල්ලංඝනය කරමිනුයි. කසුන් පිය පදවිය ලබා ඇති නමුත් තවමත් මේ දෙදෙනා විවාහ වී නැති අතර ඊට හේතුව වී අත්තේ සෝරා තමත් බාලවයස්කාර දැරියක් වීමයි.තවද මෙමෙ සම්බන්දයට දැඩි ලෙස විරුද්ද වූ සෝර
from GOSSIP NEWS https://ift.tt/2NV6vHx
via https://tamil244.blogspot.com/
No comments