කොළඹ නගරයේ වෙසෙන ජනගහනය හා සසඳන විට වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය දිනෙන් දින අඩුවෙමින් පවතින බව අනාවරණය කර තිබේ. කෙසේ වෙතත්, කොළඹ නගරය මුහුදට ඉතා ආසන්නව පිහිටා තිබීම නිසා මෙය වෙනත් නගරවල වෙසෙන ජනතාවට ගැටලුවක් නොවන බව වාර්තා වේ. සාගර ප්ලවාංග මගින් මුහුදු ජලය හරහා මුදා හරින ඔක්සිජන් මුදා හැරීම මගින් ගැටළුව තව දුරටත් උග්‍ර වී නොමැති බව සමීක්ෂණයෙන් හෙළි විය. මෙම කරුණු අනාවරණය වූයේ ඊයේ පරිසර
from GOSSIP NEWS https://ift.tt/3uXBjIq
via https://tamil244.blogspot.com/
No comments