පසුගියදා රූපවාහිනි වැඩසටහනකට පැමිණ ,සිංහරාජය විනාශ කරන බවට තරුණියක් කල චෝදනාව පිළිබඳව කරුණු අනාවරණය වී තිබේ. ඒ අනුව ඇය එලෙස සඳහන් කොට ඇති ඉඩම පෞද්ගලික ඉඩමක් බව හෙළිව ඇත.එය කිසිසේත්ම සිංහරාජ වනයට හෝ වනයෙන් පිටතට වනය ආරක්ෂා වන සේ ගැසට් කර තිබෙන රක්ෂිත කොටසටවත් අයත් නොවේ. එය ඉන්පිටත පවතින පුද්ගලික ඉඩමකි. මෙම ඉඩම සංවර්ධනය කෙරෙන්නේ වසර පහක සිටය. මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රථමයෙන
from GOSSIP NEWS https://ift.tt/3bLWuFs
via https://tamil244.blogspot.com/
No comments