අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කොළඹ නාලන්දා විද්‍යාලයේ සහ මහානාම විද්‍යාලය වැනි ප්‍රධාන විදුහල්වලට විදුහල්පතිවරුන් පත්කිරීම සදහා කරන ලද සම්මුඛ පරීක්ෂණ වල ලකුණු තමන්ගේ අභිමතය පරිදි වෙනස් කර ඇතැයි නෙත් ගොසිප් වෙත වාර්තා වේ. මොහු විසින් රාජ්‍ය සේවා කොමිසම වෙත යවන ලද මෙම ලකුණු එම කොමිසමෙහි අධ්‍යාපන සේවා කමිටුව විසින් ප්‍රතික්ෂ්ප කර ඇති බව දැනගන්නට ඇත.
from GOSSIP NEWS https://ift.tt/3kGQAbF
via https://tamil244.blogspot.com/
No comments