අලුත් අවුරුද්දට කුකුල්ලු ගණන් පෙන්නයිද?

Share:
සිංහල හින්දු අලුත් අවුරුදු සමය වන විට කුකුල් මස් කිලෝවක මිල 800 ඉක්මවා යා හැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක ප්‍රකාශ කර තිබේ. සත්ව ආහර මිල අධික ලෙස ඉහළ ගොස් ඇති හෙයින් සාමාන්‍ය නිෂ්පාදකයින් කුකුල් මස් නිෂ්පාදනයෙන් ඉවත්වෙමින් යන බව සරත් අත්තනායක මහතා ප්‍රකාශ කරයි. එය ප්‍රයෝජනයට ගනිමින් මහා පරිමාණ කුකුල් මස් නිෂ්පාදකයින් පස්දෙනෙකු කුකුල් මස් හිඟයක් මවා මි

from GOSSIP NEWS https://ift.tt/2PDPzFS
via https://tamil244.blogspot.com/

No comments