අල්ලස් නිලධාරීන් දැකලා රුපියල් දසදහස ප්‍රධාන පොලිස් පරීක්ෂක ගිල දමයි 

Share:
පොලිසිය තුළදීම රුපියල් දසදහසක අල්ලසක් ගැනීමට ගිය වැලිවේරිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් නිලධාරීන් අතටම අල්ලා ගැනීමට යාමේ දී මුදල් නෝට්ටු ගිල දැමීම හේතුවෙන් ඊයේ (29) සවස ගම්පහ රෝහළට ඇතුළත් කර තිබෙනවා. අල්ලස වශයෙන් ලබාගත් රුපියල් පන්දහසේ නෝට්ටු දෙකම එම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අල්ලස් නිලධාරීන් ඉදිරිපිටම ගිල දැමූ නිසා අධිකරණයට කරුණු වාර්තා කර පොලිස් නිලධාරියා රෝහල් ගත

from GOSSIP NEWS https://ift.tt/3frTIaD
via https://tamil244.blogspot.com/

No comments