කාදිනල් හිමියන් ඇතුළු අගරදගුරු හිමියන්ගෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

Share:
ලබන අප්‍රේල් මස 21 වෙනිදාට යෙදී තිබෙන පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාලව අගරදගුරු පදවිය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයට අනුව මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මුලික කරුණු 04ක් පිළිබඳව වගකිව යුතු බලධාරීන්ගේ අවධානය යොමු කර ඇති අගරදගුරු පදවිය අවම වශයෙන් එම කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීම සිදුකරන ලෙස ඉල්ලා තිබෙනවා.    

from GOSSIP NEWS https://ift.tt/3wm2UUi
via https://tamil244.blogspot.com/

No comments