පස්කු ප්‍රහාරය සම්බන්ධව හිටපු ජනාධිපති මෛයිත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධව කරගෙන යනු ලබන මඩ ප්‍රහාර නතරකර දෙන ලෙස ඉල්ලා සහ එසේ මඩ ගසන අයට දඩුවම් දෙන ලෙස ඉල්ල පොල්ගැසීමක් හා දේව කන්නලවුවක් මින්නේරියේ දේවලයකදී සිදුකර තිබේ. මෙය සංවිධානය කර ඇත්තේ හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් පිරිසකක් විසිනි.
from GOSSIP NEWS https://ift.tt/2P4rvfz
via https://tamil244.blogspot.com/
No comments