ගමන් මඟ වැරදී කොට්ටාව දක්ෂිණ අධිවේගී අන්තර් හුවමාරුවට ඇතුළු කළ ත්‍රිරොද රථයක තිබී ගංජා සහ මත් ද්‍රව්‍ය සොයාගත් බව අධිවේගී අන්තර් හුවමාරු පොලිසිය කියයි. වැල්ලවත්ත මයුර පෙදෙසේ 26 හැවිරිදි තරුණයක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. කොට්ටාව දක්ෂිණ අධිවේගී හුවමාරුව හරහා ධාවනය කිරීමට උත්සහ කිරීමේදී එය නවතා පරීක්ෂා කිරීමේදී එහි රියැදුරු අසුන යට තිබී ගංජා මිශ්‍ර මාවා මත් ද්‍රව්‍ය කිලෝ එ
from GOSSIP NEWS https://ift.tt/3lShrlw
via https://tamil244.blogspot.com/
No comments