කටුනායක පිහිටි සුපිරි බාබර් සාප්පුවකට බලෙන් ඇතුළු වී එහි අයිතිකරුට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකර ඔහුගේ ගෙලෙහි පැළඳි රන් මාලය කොල්ලකෑමේ සිද්ධියට ආධාර අනුබල දීම පිළිබඳ සැකපිට අත්අඩංගුවට ගත් 34 හැවිරිදි කත මාර්තු මස 29 වැනිදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය නියෝග කළා. රිමාන්ඞ් භාරයට පත් කළ සැකකාරිය වූයේ වටරැක පානලූව ප්&zw
from GOSSIP NEWS https://ift.tt/3rli9Jt
via https://tamil244.blogspot.com/
No comments