ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව පිලිබඳව යෝජනාව සම්බන්ධයෙන් වන ජන්ද විමසීම මිට සුළු මොහොතකට පෙර සම්මත වුවා. එංගලන්තය විසින් ඉදිරිපත් කෙරුණු මානව හිමිකම් මණ්ඩලයේ 46 L-1 Rev යෝජනාව සම්බන්ධයෙන් මෙහිදී ජන්ද ප්‍රකාශ කිරීමක් සිදුකෙරුණා. එහිදී එම යෝජනාවට පක්ෂව ජන්ද 22ක් සහ විපක්ෂව ජන්ද 11ක් ප්‍රකාශ කෙරුණා. ජන්දය භාවිතා නොකර සිටිය රටවල් සංඛ්&z
from GOSSIP NEWS https://ift.tt/2P3mO5r
via https://tamil244.blogspot.com/
No comments