ඩුබායි හිදී අවසන් ගමන් ගිය " කෙසේල්වත්ත දිනුකගේ" පැටිකිරිය 

Share:
උදාවෙමින් තිබෙන්නේ පාතාල මැරයන්ට මහා අපල කාලයකි. විදේශගතව සුර සැප විඳිමින් මෙරට පාතාලයන් මත්ද්‍රව්‍ය ජාවාරමත් ජයටම කරගෙන ගිය පාතාල මැරයන් කීපදෙනකුටම පසුගිය දිනවල ජීවිත අහිමි වී තිබුණේය. ඒ මේ පාතාල නවරුමයන් කාලයක් තිස්සේ සිදුකළ මහා අපරාධවලට දඬුවම මෙලොවදීම පටිසන් දෙමින් ය. රටින් පැනගත් තවත් පාතාල මැරයන් කීපදෙනකුම මේ වන විට සිටින්නේ පොලිස් අත්අඩංගුවේය. මහපොළොව නුහුලන අපරාධ සිදුකර රටින් පලා

from GOSSIP NEWS https://ift.tt/3vKUYeW
via https://tamil244.blogspot.com/

No comments