බලයෙන් ගියාම මට පුදුමාකාර විදියට වද දුන්නා ඒ පීඩනය නිසා තමයි මට පිලිකාවක් හැදුනේ-චන්ද්‍රිකා කියයි

Share:
“දේශපාලනය නොකළා නම් දැනට වැඩිය පොහොසත් කාන්තාවක් වෙයි. දැනට වැඩිය සෞඛ්‍ය සම්පන්නයි කියලා මම කියන්නේ නෑ. ඇත්තවශයෙන්ම මගේ සෞඛ්‍යයේ එච්චර ප්‍රශ්නයක් නෑ. හැබැයි දැන් මම එක ඇත්තක් කියන්නම්. මට කැන්සර් එකක් හැදුණා. මම බලයෙන් ගිහිල්ලා අවුරුදු හයක් යනකොට කැන්සර් එකක් හැදෙන්න හේතු තියෙන්න ඕනෑ. ඒ එකක්වත් මට තිබුණේ නෑ. සිගරුට් බොන්න ඕනේ. ඕනෑවට වැඩිය ඇල්කොහොල් ගන්න ඕනේ. ඕනෑවට වැඩිය මහත් ව

from GOSSIP NEWS https://ift.tt/3cSAI2o
via https://tamil244.blogspot.com/

No comments