විමල් හදුන්වාදුන් කුරුදු සිගරැට්ටුව අයුර්වෙද එකක් නොවේ -ආයුර්වේද වෛද්‍යවරුන් මාධ්‍ය හමුවක…

Share:
කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  සඳහන් කලේ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මැදිහත් වීමෙන් හඳුන්වා දෙන ලද කුරුඳු සිගරට්ටුව සඳහා ආයුර්වේද සූත්‍ර කමිටුවේ කිසිදු අනුමැතියක් ලැබී නැති බවයි තවද එම සංගමය සඳහන් කළේ ආයුර්වේදයේ නම භාවිතා කරමින් මෙම වටිනා විෂය විනාශ නොකල යුතු බවයි. ආයුර්වේද ධුම පානය යනු ආයුර්වේද වෛද්‍ය ක්‍රමය එක

from GOSSIP NEWS https://ift.tt/3tB6ZBJ
via https://tamil244.blogspot.com/

No comments