ලාදුරු රෝගය ශ්‍රී ලංකාවේ නැවත හිස ඔසවමින් පවතින බවටත් ඒ පිළිබඳව ජනතාව මෙන්ම වෛද්‍යවරුන් ද වැඩි අවධානයක් යොමු කළ යුතුව පවතින බවටත් ලාදුරු මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය උපදේශකවරයෙක් අනතුරු අඟවයි. ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය සදහටම තුරන් වී ඇතැයි ජනතාව අතර වැරදි මතයක් පවතින අතර වසරකට රට පුරා වාර්තා වන ලාදුරු රෝගීන්ගේ ගණන දෙදහසකට ආසන්න බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ උපදේශක, ප්&zw
from GOSSIP NEWS https://ift.tt/3rBY8Pw
via https://tamil244.blogspot.com/
No comments