වෙන්නප්පුව ප්‍රදේශය භාරව සිටි සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාට ලබාදී ඇති ස්ථාන මාරුව සම්බන්ධයෙන් මේ වනවිට රට තුළ සහ සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතුව තිබෙනවා. මේ වන විට එම නිලධාරියා මාරු කර යවා ඇති අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර කියන්නේ එම නිලධාරියා වැඩක් කරන්න පුලුවන් නිලධාරියෙක් වුවත් වෙනත් හේතුවක් නිසා ඔහු මාරු කර යැවූ බවයි. එම කතාබහ වඩාත් තී
from GOSSIP NEWS https://ift.tt/3cFcVE9
via https://tamil244.blogspot.com/
No comments