වෙන්නප්පුව ASP ස්ථාන මාරුවීම් ලබා පැය 48ක් යාමට පෙර "ඕලුමරා" ඇප ලබා එලියට එයි 

Share:
වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා වහාම ක‍්‍රියාත්මක වන පරිදි මාරුකර යවා පැය 48 ක් ගතවන්නටත් පෙර වෙන්නප්පුවේ වධකාගාර පවත්වාගෙන ගිය ඕලූමරා නමැති පාතාල නායකයා ඇප ලබාගෙන වෙන්නප්පුවට පැමිණ ඇත. සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා ගෙනගිය දැඩි නීති රීති නිසා ඊට බියෙන් ඕලූමරා නමැති පාතාල නායකයා අධිකරණය ඇප ලබා දුන්නද ඇප ලබා නොගෙන බන්ධනාගාරයට වී සිට ඇති බව පොලිස් ආරංචි මාර්ග පැවසුවේ. &nb

from GOSSIP NEWS https://ift.tt/3fgB8SQ
via https://tamil244.blogspot.com/

No comments